ඉන්දීය ජාතිකයන් විසින් මෙරට පෞද්ගලික රෝහල් වලින් වර්ෂ 2013 සිට 2015 අතර කාලය තුළ දී වකුගඩු බද්ධ කිරිම් අවස්ථා 1075 ක් සිදු කර ඇති බව පෞද්ගලික වෛද්‍ය අංශ සංවර්ධක කාර්යාලයයේ ලිපිගොනු වලින් අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දැනුම් දුන්නේය.
වලංගු විසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් ඉන්දීය ජාතිකයන් අටදෙනා වකුගඩු ජාවාරමේ යෙදුණු බවට අධිකරණයේදී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පාලම හදන්න ඉක්මනට. වැඩේ එතකොට පහසුයි එයාලට (නි)