ලංගම වෙනුවෙන් ගෙන්වූ බව කියන බස් අමතර කොටස් වෙනුවෙන් රුපියල් කෝටි 12ක අල්ලස් වංචාවක් කිරීමේ කියන නඩුව අගෝස්තු 30 වැනිදාට කල් තැබිණි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ නඩුව අද (31) කැඳවිණි.
නීතිපති මෙහෙයවීම යටතේ නඩුව විභාග වනු ඇත.
මේ අතර පාර්ලිමේන්තුවට වත්කම් බැරකම් හෙළි නොකළැයි හිටපු සන්ධාන මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වාට එරෙහි නඩුව ජූලි 26 වැනිදාට කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අධිකරණ වල දවසකට නඩු දහස් ගානක් අලුතින් බිහිවෙනවා. කතාකරනවා . නමුත් තීන්දුවක් දෙන්නේ මාසෙකට එකක් දෙකක් තමයි (ම)