අරණායකට අදත් (31) වරින් වර ඇද හැලෙන වැසි නිසා සාමසර කන්ද ඇතුළු කඳුවල තැන තැන පස් තට්ටු පහළට කඩාගෙන යතියි එහි සිටින පිරිස් කියති.
අරණායකට අදත් (31) වරින් වර ඇද හැලෙන වැසි නිසා සාමසර කන්ද ඇතුළු කඳුවල තැන තැන පස් තට්ටු පහළට කඩාගෙන යතියි එහි සිටින පිරිස් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කුඩා දරුවන් දැක්කහම හරිම දුක්කක් දැනෙන්නේ මේ දරුවන්ගේ අනාගතය අදුරු කරන්නේ අපේම අය පරිසරයට කරන හානිය නිසා තම මෙහෙම විපත් සිදුවෙන්නේ ඉස්සෙර නම් මෙහෙම් නාය යම් සිදු වුණේ බොහොම අඩුවෙන් එනමුත් දැන් කුඩා වැස්සකට පවා කඳු පහත වෙන්ව දැන්වත් අපි හැමෝම පරිසරය ආරක්ෂා කරන්න පටන් ගමු එතකොට තම මේ දරුවන්ගේ අනගතය සරු වෙන්නේ.(අ)
මෙවැනි විපත් කිසිවකුටත් සිදු නොවේවා (අ)
රටට එන සෑම විපතකදී පෙරට එන විරුවනි ඔබට තෙරුවන් සරණි (ම)
කිසිඳු විපතක් නොවේවා (ම)