ෆුට්බෝල්වල ගෝල හා සමානවම ඇසිස්ට් කියන දේත් වැදගත්. ඇසිස්ට් නැතිනම් ගෝල ලබාගන්නන්ට එයට අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. මේ වීඩියෝවෙ තියෙන්නෙ ඇසිස්ට් සහ ගෝල ගැන. එහෙත් මෙහි විශේෂත්වය මේ ඇසිස්ට් දාලා තියෙන්නෙත් ගෝල ගහල තියෙන්නෙත් ෆුට්බෝල් ලෝකෙ විශිෂ්ටයන් විසින් වීමයි. ඇතැම් විශිෂ්ට ගෝල ලබාගන්නන් අනෙකෙකුට ඇසිස්ට් කරන්නට ලෝබ වෙන යුගයක මෙවැනි වීඩියෝවක් එළිදැකීමත් හොඳ තත්ත්වයක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd