දුම්කොළ වලට බදු වැඩි කිරීම පිළිබඳව අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී සාකච්චා කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) ලෝක දුම්වැටි විරෝධී දිනය නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති උත්සවයේ දී කීවේය.
ලෝක දුම්වැටි විරෝධී දිනය නිමිත්තෙන් දුම්වැටි විරෝධී පා ගමනක් බදුල්ල නගරයේ ද අද (31) පැවැත්විණි.
බදුල්ල මහනගර සභාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාලයේ බෝ නොවන රෝග ඒකකය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යයාලය එක්ව මෙම පා ගමන සංවිධානය කැරිණි.
ඡායාරූප හා වීඩියෝ - රෝමේෂ් ධනුෂ්ක සිල්වා
ඡායාරූප - ප්‍රසාද් රුක්මල්









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිහිරි අලින්ට විනා ගහනවා වගේ වැඩක් මේවා අපේ රටටනම්.(ම)