හම්බන්තොට වරායේ උත්සවයක සංස්කෘතික සංදර්ශනයක් සංවිධානය කිරීමේදී මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධ සිදුවීමකට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ගායක හා මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා අද (31) බරපතල වංචා හා දූෂණ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමට කැඳවනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ යහපාලනය (අ)
වැරදි කරපු හැමකෙනෙක්ම නීතියට යටත් කල යුතුයි (ම)
ප්‍රකාශයක් ගත්ත පලියට වැරදි කාරයෙක් වෙන්නේ නෑ (අ)
මම නම් පොඩි කාලේ ඉඳන් දන්නා විදියට නලින් පෙරේරා කියන්නේ ගොඩක් හොඳ චරිතයක්. මේක වැරදි වැටහීමක්. (අ)
ජැක්සන් මොහු සහ තවත් අය මහ රාජට ප්‍රශස්ති ගී ගයා ජනතා මුදල් මංකොල්ල කෑ අය බව ජනතාව දනියි.(අ)
මුළු ලංකාවම එෆ් සි අයි ඩී ගෙනියයි වගේ. තව ටික දවසකින් මහින්දට ඡන්දෙ දීපු එවුන්ටයි, ත්‍රිවිධ හමුදාවේ සාමජිකයන්ටයි, ඔක්කොටම යන්න වෙයි. (බ)
ගංවතුර වගේ රටේ සල්ලි නාස්ති කරපු සැමදෙනාම නීතියේ රැහැනට අසුකරගත යුතුයි (ම)