මිතවා කියන නම හින්දි නමක් වුනාට එය අපට දැඩි ලෙස සමීපයි. ඒ සල්මන් කාන් රඟපෑ කබී අල්විදා නා කෙහ්නා චිත්‍රපටයත් සමගයි. ලාංකීය ප්‍රසංග වේදිකාව පවා ආක්‍රමණය කළ මෙම ගීතයේ ජනප්‍රියත්වය සමග ජාත්‍යන්තර මට්ටමෙන් පවා මේ පිළිබඳ නොයෙක් කවර් වර්ෂන්ස් සෑදුනා. මේ වීඩියෝවේ සිටින්නේ ආසියාතික නොවන විදේශිකයන් වුවත් ඔවුන් ඉතා මනරම් ලෙස සිදු කරන මෙම වීඩියෝව දැඩි ලෙස ආසියාතික සංගීතමය ලක්ෂණ පෙන්නුම් කරයි. මිස් කරගන්න එපා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd