තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කළැයි සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු වන කේ.පී.ඉන්ද්‍රාවති සහ ආර්.එමි.ජයරත්න ජුනි මස 3 වැනි දින දක්වා රිමාන්ඩ් කරන ලෙස තඹුත්තේගම මහේස්ත‍්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග අද (31) කළේය.
තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාල ඉඩමක මායිම් ලකුණු කිරිමට අධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය ඉඩමට ගිය අවස්ථාවේ සැකකරුවන් මෙසේ ඔවුන්ගේ රාජකාරියට බාධා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd