පාරිභෝගික නීතිය උල්ලංඝනය කළ රූපලාවන්‍ය මධ්‍යසථානයක් වසා දැමේ කල් ඉකුත් වූ නිෂ්පාදන ප්‍රදර්ශන කළ රාස් අබු අබොවුද් හි රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දැමීමට ආර්ථික සහ වාණිජ 18 May 2016
පසුගිය මාස 4 ක කාලය තුළදී රන් මිල සියයට 21 කින් ඉහළට වසරක පමණ කාලයක් නොවෙනස්ව පැවැති රන් මිල මෙම වසරේදී සියයට 21 කින් පමණ ඉහළ ගොස් ඇත. මේ වසරේ ජනවාරි මාසයේදී දේශීය වෙළෙඳපොලේ 18 May 2016
කර්මාන්ත පුරවරයේ අතහැර දමා තිබූ වාහන 805 ක් ඉවත් කෙරෙයි පසුගිය සතියේදී කර්මාන්ත පුරවරය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ පිරිසිදු කිරීමේ වැඩසටහනකදී අතහැර දමන ලද වාහන 805 ක්, පැරැණි ටයර් 18 May 2016
මලබාර් 151 වැනි ශාඛාව ඕමානයේදී විවෘත වෙයි මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ 151 වැනි ගෝලීය ශාඛාව පසුගියදා ඕමානයේදී විවෘත විය. බර්කා හි ලුලු හයිපර්මාර්කට් සංකීර්ණය 18 May 2016
මලබාර් රන් කාසි ජයග්‍රාහකයෙක් මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ “කටාර් රියාල් මිලියන 1.5 ක් දක්ව වටිනා රන් කාසි දිනාගැනීමේ” ප්‍රවර්ධන වැඩසටහනේ තවත 18 May 2016
ජල පරිභෝජනය වසර හතක් තුළදී සියයට 70 කින් ඉහළ ගිහින්ලු 2013 දක්වා වූ වසර 7 ක කාලය තුළ කටාර් හි ජල පරිභෝජනය සියයට 70 කින් ඉහළ ගොස් ඇති බව රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති වාර්තාවක දැක්වේ. 18 May 2016
අපහරණයට ලක්වූ කාන්තාවන් සහන සැළසීමට උසස් වෙළෙඳනාම සහිත භාණ්ඩ වෙන්දේසියක් අපහරණයට ලක්වූ කාන්තාවන්ට සහන සැළසීම සඳහා දේශීය පුණ්‍ය සංවිධානයක් විසින් භාණ්ඩ වෙළෙඳසැළක් සංවිධානය කර තිබුණි. ගුදායිබියා හි අල් 18 May 2016
මෛත්‍රීගේ මෛත්‍රිය අරණායකටත් අරණායක, එළගපිටිය ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් විපතට පත් ජනතාව පිළිබඳ සොයා බැලීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) දහවල් එම ප 18 May 2016
නර්ථනයෙන් දස්කම් පෑ දරු දැරියන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් සම්මාන ශ්‍රී ලංකා නිදහස් දිනය උදෙසා පැවැති විශේෂ සංස්කෘතික සංදර්ශනය සහ 18 May 2016
දොළොස්බාගේ කන්දකුත් නාය යයි මහනුවර දොළොස්බාගේ බෙරවිල කන්ද නාය යෑමේ ලකුණු පහළ විමත් සමඟ පවුල් සියයක් පමණ ඉවත් කළ බව නිළධරයෝ කියති. පොළොන්නරුව මනම්පිටිය ප 18 May 2016
පසුගිය මාසයේදී පාරිභෝගික නීතිය උල්ලංඝනය කිරීම් 78 ක් අල්ලා ගැනේ ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශයට පසුගිය මාසයේදී පාරිභෝගික ආරක්ෂණ නීතිය උල්ලංඝනය කිරීමේ සිදුවීම් 78 ක් වාර්තාවී ඇති අතර එම ලැයිස්තුවේ 18 May 2016
ඇඹිලිපිටි පරික්ෂණ වාර්තාව නීතිපතිට ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් රහස් පොලිස් විමර්ශන අවසන් කර එහි පිටපත වැඩිදුර උපදෙස් පතා නීතිපතිවරය 18 May 2016
සනුක වික්‍රමසිංහගේ 'අම්මා' සනුක වික්‍රමසිංහ යනු සංගීත පරපුරක පුරුක් බව බොහෝ දෙනා දන්නා කාරණාවක්. සංගීත් වික්‍රමසිංහයන්ගේ පුත්‍රයා වන සනුක බොහෝ තාරුණ්&z 18 May 2016
කැළණි ගඟ තවත් නගී : වහා ඉවත් වන්න ! කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන හෙයින් ආරක්ෂක ස්ථාන කරා යන්නැයි ගඟ පෙදෙස ජිවත් වුවන්ට ආරක්ෂක ස්ථාන කරා යන්නැයි ආපදා කළමණාකරණ ඒකකය ම 18 May 2016
අරණායක ජිවිත හානි ඉහළට අරණායක සාමසර කන්ද නාය යාමෙන් අඩු ගණනේ ගෙවල් 66 ක් යට වන්නට ඇතැයි ආපදා කළමනාකරණ අධ්යක්ෂ ජනරාල් මේජර් ජනරාල් ලෙනාඩ් මාර්ක් තක්සේර 18 May 2016
කළුපහණෙ ලොකු කෑල්ලක් පහළට වැටිලා බුලත්කොහුපිටිය කළුපහණ කන්දේ මහා ගස්,ගල්පෙරලා ගෙන සැඩ වතුර පහරක් කිලෝමීටරයක් පමණ පහළට ගසා ගෙන ගොස් ඇති බව පෙනෙයි. තේ වගා කර තිබු එ 18 May 2016
රහල් තාවකාලිකව සංගීතයෙන් ඈත් වෙලාලු රහල් අල්විස් යනු ගීත ශෛලය පිලිබඳව වෙනස් ආකාරයෙන් සිතන අයෙකු බව බොහෝ අය දන්නා කරුණකි. එයට හොඳම සාධකය වන්නේ ඔහු විසින් එළිදැ 18 May 2016
යකඩ යකා යළි උතුරට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය අඟහරුවාදා (17) රාත්‍රියේ සිට ඇරඹුණු බව දුම්රිය පාලක මැදිරිය කියයි. තලාව තඹුත්තේගම ගංවතුරු ගැලීමෙන 18 May 2016
අවරකොටුවේ දෙන්නෙක් රිජිෆෝම් ඔරුවෙන් අවරට වත්තල අවරකොටුවේ දරුවන් දෙදෙනකු (9/16) දියේ ගිලි මිය ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්යවස්ථානය පවසයි. රිජිෆෝම් පෙට්ටිවල නැඟී ගංවතුරේ ඔවුහු 18 May 2016
කලා පවුලක පුරුකක් ගිළිහේ සුචරිත ව්‍යාපාරයේ කාර්යභාර නිලධාරියකු හා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ හිටපු නිලධරයකු වූ සංගීත කලාකරු සිසිර සිරිවර්ධන මහතා (73) අ 18 May 2016
වයඹ පාසල් බ්‍රහස්පතින්දා යළි අරී පැවති වර්ෂාවේ අඩුවීමත් සමග වසා දමා තිබූ වයඹ පළාතේ සියලු පාසල යළි බ්‍රහස්පතින්දා (19) සිට සුපුරුදු පරිදි විවෘත කරන බව වයඹ පළාත් අධ් 18 May 2016
‘සංඝරත්නය මාතෘ භූමියේ ගෞරවය රැක්කා‘ ‘අපේ ඉතිහාසය සැමවිටම කියා ඇත්තේ රාජ්‍ය පාලනය, රටේ පැවැත්ම, රටේ අනාගතය පිළිබඳව, රජ කළ මහ රජුන්ගේ සිට පාලකයින්ටත්, ජනතාවටත් මගපෙන්ව 18 May 2016
දින පහකට පසු අ’පුරට හිරු පායයි පසුගිය දින පහක් පුරා පැවති මහ වැස්සෙන් පසු අනුරාධපුරයට අද (18) හිරු එළිය වැටිණි. අනුරාධපුර පවුල් 1367 න් 4385 ක් විපතට පත්වී ස 18 May 2016
‘ගම්පහ පවුල් 25000ක් අවතැන්‘ ජල ගැලීම් හා නාය යාම් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 25,368ක් අවතැන්වී ඇතැයි ගම්පහ අතිරේක දිසාපති පාලිත වීරකෝන් මහතා පවසයි. 18 May 2016
ප්‍රෞඩ බුවනෙකගෙන් පොඩි එකාගේ කතාව මේ අපිට අහං ඉන්න තියෙන කතාවක්. මේ කතාව කියන්නෙ පොඩි එකෙක්. මේකෙන් තේරුම් යයි මේ අධ්‍යාපන ක්‍රමය කොයිතරම් නරක බළපෑමක් ළමයි 18 May 2016
බලංගොඩ නිදන් සෙවු හයක් යළි රිමාන්ඩ් බලංගොඩ ඉඹුල්පේ මුත්තෙට්ටුවේගම බෝධිමාලකාරාමයේ නිදන් සෙවු හයදෙනෙකු තෙවැනි වරටත් ලබන 24 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට බලංගොඩ මහේස 18 May 2016
සල්මාන් විවාහ වෙනවට 'ඩේෂි' අකැමැතියි සල්මාන් ඛාන්ගේ නිෂ්පාදනයක් වූ 'ජායි හෝ' චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි ඩේෂි ෂා සල්මාන් ඛාන්ගේ විවාහය සම්බන්ධයෙ 18 May 2016
පොලිස් පොතෙන් අධික වර්ෂාව මැද්දේ එප්පාවල මැඩියාව වැවේ මාළු ඇල්ලීමට ගිය 36 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුර ඇළක තිබී අද (18) සොයාගත් බ එප්පාවල පොලිසිය ක 18 May 2016
අරණායකින්/ බුලත්කොහුපිටියෙන් සිරුරු 15ක් අරණායක නාය යාමෙන් මියගිය 12 දෙනකුගේ සිරුරුද බුලත්කොහුපිටිය නාය යෑමෙන් මිය ගිය තිදෙනකුගේ සිරුරු ද අද (18) උදේ සොයාගත් බව සහන සේවකයෝ කිය 18 May 2016
උතුරු මහ ඇමැති මුලතිව් යුද පිටියේ පහන් දල්වයි මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් අවසන් සටන සිදු වු මුහුදු තීරයේ දී අද (18) පහන් පත්තු කළ උතුරුමැද පළාත් ඇමැති සී.වී. විග්නේෂ 18 May 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026