IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


උදයගෙන් ඉංග්‍රීසි සින්දුවක්

2016-07-04-ent-57

තරුණ පරපුර අතර වඩාත් කතාබහට ලක්වූ යොවුන් ගායකයෙකු වන උදය ශ්‍රී වික්‍රමසිංහ මෑත කාලයේ ක්ෂේත්‍රය තුළ වඩාත් කතා බහට ලක්වූ අයෙකි. සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙසද මේ වනවිට නමක් දිනාගෙන ඇති ඔහු මේ වනවිට ඒ සම්බන්ධව ඇකඩමියක්ද පවත්වාගෙන යමින් සිටියි. උදය විසින් පසුගියදා ඉංග්‍රීසි ගීතයක්ද එළිදක්වනු ලැබූ අතර ඒ සම්බන්ධව "සාරවිට" අපිට ඔහු මෙසේ පවසා සිටියා.

"මම ක්ෂේත්‍රයට පිවිසියෙත් ඉංග්‍රීසි ගීත හරහායි. නමුත් පසුකාලීනව සිංහල ගීතවලට වැඩිපුර අවධානයක් යොමු කළ නිසා ඉංග්‍රීසි ගීත ගායනයට මම දුන්නේ අඩු තැනක්. ක්ෂේත්‍රයට ඇවිල්ලත් දැන් මම කාලයක් වෙන හින්දා වෙනසකටත් එක්ක ඉංග්‍රීසි ගීතයක් මගේ ආදරණීය රසික, රසිකාවියන්ට ලබාදෙන්න තීරණය කළා. "SUPER NATURAL" නමින් තමයි මේ ගීතය මම මේ වනවිට එළිදක්වලා තියෙන්නේ. ලංකාවේ තියෙන ඉංග්‍රීසි එෆ්.එම් ගුවන් විදුල් නාළිකා බොහෝමයක මේ ගීතය ප්‍රචාරය වෙනවා. දැනට මේ ගීතයට විෂුවල් එකකුත් කරලා තියෙනවා. නමුත්, මම සැලසුම් කරලා තියෙනවා මේ ගීතයට වෙනස්ම ආකාරයෙන් බටහිර ශෛලියට අනුගත අලුත්ම වීඩියෝවක් නිර්මාණය කරන්නත්. එය ඉතා ඉක්මණින්ම සිදුකරන්න මගේ  HEAVEN Studios Productions ආයතනය හරහා බලාපොරොත්තු වෙනවා."

 



අදහස් (0)

උදයගෙන් ඉංග්‍රීසි සින්දුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 492 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 302 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site