විලච්චිය ඔයාමඩුව 10 කණුවේ නිවසක තනිව විසූ දෙදරු මවක් (66) ඝාතනය කළැයි සැකපිට මීරිගම පදිංචි නාවික හමුදා සෙබළකු (26) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
වවුනියාව මහකච්චිකොඩිය කිඹුලාගල නිධන් හාරමින් සිටි හමුදා සෙබළකු, ගුරුවරියක ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.
වත්තේගම පින්නලන්ද නිවසකට වා කවුළු වෙන් ඇතුළ වී රුපියල් ලක්ෂ හතරක් වඩා වටිනා රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරා ගත් බව කියන පාසැල් ශිෂ්‍යයෙකු සහ ඔහුගෙන් එම භාණ්ඩ මීළ දී ගත් බව කියන ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය කියයි .
ගලේවෙල යටිගල්පොත්තේ දී ටිපර් දෙකක් ගැටීමෙන් තුවාල ලැබූ බව ගලේවෙල පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd