හොඳම මිතුරා නොකා නොබී හාම්පුතා හොයයි අරණායක සාමසර කන්ද නාය ගිය 17 වැනිදා රාත්‍රියේ සිට බල්ලෙක් නොකා නොබී මඩවළේ ලැග සිටී. මීට පෙර එහි මඩවළක් තිබුණේ නැත. වෙල් යායේ මඩවළ හ 19 May 2016
සබරගමුවේ පාසල් සිකුරාදාත් වැසේ සබරගමුවේ පාසල් සිකුරාදා දිනයේත් (20) වසා තැබීමට බලධරයෝ තීරණය කර ඇත 19 May 2016
දුක් ගිනි මැද්දේ සෙල්ෆි ගහති ගංවතුර ගැලීම නාය යෑම හා ස්වභාවික විපත්වලින් සිය ගණනක් මිය ගොස් ගෙවල් කැඩී ලක්ෂ ගණනක් අවතැන්වී සිටියත් ඇතැම් පිරිස් එම ඛේදවාචකය ඔව 19 May 2016
අරණායක කන්ද අදත් නාය යයි අරණායක සාමසර කන්දේ පණ පිටින් වැළලුණු ගැමියන්ගේ සිරුරු සොයා අද (19) දෙවැනි වරටත් සෝදිසි මෙහෙයුමකට ගිය යුද හමුදාව ඇත 19 May 2016
ස්නූකර් වැඩ කිඩ රොනී ඕ සලිවන් කියන්නෙ ලෝකෙ ස්නූකර් ශූරයා. ඒ ශූරත්වයේ විශේෂත්වයක් ලෙස ඔහු ප්‍රතිවාදියාට කිසිඳු ලකුණක් අයත් කරගන්නට ඉඩ නොදී ක්‍රී 19 May 2016
ෆොනීතුමා විවාදයකට සැරුසෙයි ගිනිසිළුවෙ ෆොනීතුමා මේ දවස්වල ලොකු වැඩකට ලෑස්ති වෙනවලු... ඒක රෑපවාහිනී විවාදයක් කියලයි ආරංචි. උන්නැහේ මේ විවාදෙට තමන් සමඟ එන්න කියල 19 May 2016
දිනක්ෂිට ත්‍රීවීල් ලයිසන් පසුගියදා පැවැති "සන්සිල්ක් දෙරණ සිනමා" සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියතම සිනමා නිළිය සම්මාන ලැබූ දිනක්ෂි ප්‍රියසාද් මේ දිනව 19 May 2016
පෝලිමේදි මෙහෙම වුණාද? මේකනං විහිළුවට හදපු එකක්. ඒත් ඒ විහිළුව ඇතුළෙ සමාජය හාස්‍යයට ලක් කරනවා. ඒ වගේම මේක අප්‍රිකාවේ හදපු එකක් නිසා සහ ඒ මිනිසුන්ගේ හාස්&zwj 19 May 2016
ආරාධනා - 2016 මැයි මස 17 වැනිදා ARADHANA 2016 along with Mr. Rathna Sri Wijesinghe, organized by the the classical music society of University of Moratuwa was held successfully on 10th of May at the Old Gym of the University premises Photo credit goes to Letmeknow.lk 19 May 2016
හඳගමගේ 'ඇගේ ඇස අග' තිරගතවෙයි පසුගියදා අප්‍රේල් 27 වැනිදා තරංගනී සිනමාහලේ පැවති ප්‍රථම මාධ්‍ය ප්‍රදර්ශනය සමග ක්ෂේත්රය තුළ ආන්දෝලනාත්මක උණුසුම් කතාබහ 19 May 2016
රහස් හමුවක්! හිටපු ලොකුතැනත් එක්ක කලක් එකගෙයි කාල... හිටපු ගමන් යහපාලන මාවතට සම්බන්ධවුණ කුරැණෑගල දිසාවෙ දේශපාලුතුමෙක් පසුගියදා රහසිගතවම හිටපු 19 May 2016
රංග සොයියාගේ 'ළංවෙලා ළඟ උන්නු කාලේ' රත්නපුර මිහිඳු විදුහලේ මූලික අධ්‍යාපන කටයුතු නිමකරන ඔහු ක්‍රිකට් ක්‍රීඩාවටද යොමුවිය. එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස දිගු 19 May 2016
මේ දවස්වල 'සුරදූතියෝ' ටෙලිනාට්‍යයේ තමයි වැඩ මෑත කාලයේ බොහෝ ප්‍රේක්ෂකයන් අතර කතා බහට ලක්වූ ගයාත්‍රි ඩයස් වර්තමාන ටෙලි නාට්‍ය ක්ෂේත්රය තුළ සිටින ජනප්‍රිය හා ප්‍රවීණ ර 19 May 2016
‘ආපදා ෆේස්බුක් එකටත් එයි‘ ගංවතුරින් හා නායයෑම් වලින් අවතැන්වූ ජනතාව සම්බන්ධයෙන් තහවුරු කරගැනීමටත් සිය මිතුරු මිතුරියන් ආරක්ෂිතව සිටිද යන්න දැනගැනීමටත් ෆ 18 May 2016
කඩුවෙල මහමෙව්නාවත් ජලයෙන් යටවෙයි පවතින අධික වර්ෂාව හේතුවෙන් කඩුවෙල ප්‍රදේශය ජලයෙන් යටවිය. ජල ගැල්ම කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවටද බලපෑම් ඇති කළේය. මහමෙව්නාව භාවන 18 May 2016
කඩුගන්නාවේ පස් යට වැළලුණු සිරුරු පහක් හමුවෙයි කඩුගන්නාව අලදුවක ඉලුක්වත්ත නායායෑමෙන් අතුරුදන්වු පස් දෙනකුගේ සිරුරු අඟහරුවාදා (17) සහ අද (18) සොයා ගත් බවත් අනෙක් මළ සිරුර සොයා බ් 18 May 2016
‘තුන් හෙළේ හැම මව්වරුන් ළය කිරි එරී ඇත උන් නමින්‘ කොටි ත්රස්තවාදීන් පරාජය කර යුද ජයග්‍රහණය ලබාදුන් වීරෝදාර රණවිරුවන් සැමරීමේ ජාතික උත්සවය අද (18) බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩ 18 May 2016
පල්ලියගොඩැල්ලේ නොමිලේ හෝමියෝපති සත්කාර දඹදිව කුසිනාරා නුවර ජපන් ශ්‍රි ලංකා බෞද්ධ මධ්‍යස්ථානාධිපති හාරත දේශයේ ප්‍රධාන සංඝ නායක මොරටුව පල්ලියගොඩැල්ල පුරාණ විහාරයේ විහ 18 May 2016
මිලී සයිරස් හොරෙන් බඳින්න සූදානම් මිලී සයිරස් සහ ලියාම් හෙම්ස්වර්ත් පිළිබඳව පසුගිය කාලයේ විවිධ පුවත් ප්‍රචාරය වෙමින් පැවතුණා. ඒ මොවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස කාලය ග 18 May 2016
දිනූ දේශය රැකගත් විරුවන්ට පිංදෙති යුද ජයග්‍රහණය ලබා වසර 7ක් පිරීම නිමිත්තෙන් අද (18) යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් සිහි කර පින් අනුමෝදන් කිරීමේ පිංකමක් කොළඹ 7 සම්බෝධි 18 May 2016
පනාවල මාර්ගය වසයි රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික් දෙක යා කෙරෙන ඇහැලියගොඩ සිට දෙහිඕවිට දක්වා ඇති පනාවල මාර්ගය නාය යෑමට හසු වීමෙන් වසා දමා ඇතැයි 18 May 2016
‘ආපදා ස්ථාන බලන්න එන්න එපා‘ නායයෑම්වලට ලක් වූ හා අවදානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශවලට යෑමෙන් වළකින්නැයි ද පවතින ආපදා තත්ත්වය යටතේ ජනතාවගේ සහාය අත්යාවශ් 18 May 2016
කේට් අප්ටන් විවාහ ගිවිසගෙන? සරාගී නිරූපිකාවක ලෙස ඉහළම ස්ථානයේ ඇති කේප් අප්ටන් විවාහ ගිවිස ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ඒ බේස්බෝල් ක්‍රීඩකයෙකු වන ජස්ටර් 18 May 2016
අයහපත් කාලගුණය 37කට මරු කැඳවයි නාය යෑම් හා ජල ගැලීම් වලින් මේ වන විට රට පුරා 37 දෙනකු මිය ගොස් ඇති බවත් 21 දෙනකු අතුරුදන්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 18 May 2016
බුදු පිළිමය ළඟ සිටි ලංකාදීප මාධ්‍යවේදීහු නූලෙන් බේරෙති ‘අපි අරණායක නාය ගිය ස්ථානය බලන්න ගියා. . 1000ක් පමණ පිරිසකුත් අවට හිටියා. ඒ වෙලාවේ මහ වැස්ස. නාය ගිය පෙදෙසේ ඉතිරිව තිබූ එකම ස්ථානය වූ 18 May 2016
ජෙනිෆර්ගේ හොරකමක් මාට්ටු ජෙනිෆර් ඇනිස්ටන් හොලිවුඩ් නිළියක් ලෙස නමක් දිනා ගෙන සිටින තැනැත්තියක්. එසේ නමක් දිනා සිටියත් පුංචි කාලයේ සිටම තමාට හොරකම් කිරීමේ 18 May 2016
‘ඕමාන් එයාර් ඇබෑසියක් පමණයි‘ හදිසි අවස්ථාවකදී අදාල සියලු පාර්ශවකරුවන්ගේ සන්නිවේදන ගලායාම සහ වේගය ඇගයීමට ලක් කිරීම සඳහා ඕමාන් ගුවන්සේවය අද (18) උදේ 11ට හදිසි ප්&zwj 18 May 2016
‘විපතට පත්වූවන් වෙනුවෙන් කෝටි 15ක්‘ අධික වැසි සහ නායයෑම් හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා රුපියල් කෝටි 15ක මුදලක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පාර්ලි 18 May 2016
තනිකඩ සේවකයන්ට ප්‍රතිකාර කරන්න මෙසායිමීර් හි අලුත් සෞඛ්‍ය මධ්‍යස්ථානයක් මෙසායිමීර් හි අලුතෙන් ආරම්භ කරන ලද සේවකයන් සඳහාම පමණක් වූ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ මසකට රෝගීන් 32,000 කට ප්‍රතිකාර ලබාදීමේ පහස 18 May 2016
මෙට්රාෂ් 2 ඇප්ලිකේෂනයට තවත් භාෂා 4 ක් අලුතින් එක්වෙයි අභ්‍යන්තර අමාත්‍යාංශයේ මෙට්රාෂ් 2 මොබයිල් ඇප්ලිකේෂනයේ නව සංස්කරණයට ප්‍රංශ, ස්පාක්‍ද්ක්‍ද, උර්දු සහ මලයාලම් යන අමතර භ 18 May 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026