"ද මමී" චිත්‍රපට මාලාවේ "මමී ෆැන්චිස්" චරිතයට පණ පෙවූ ඊශ්‍රායල් නළු ආරොන් ඉපෙල් පසුගියදා මෙලොවින් සමුගත්තේය. 74 වැනි වියේ පසූ වූ ඔහු මෙසේ මිය යාමට හේතු වී ඇත්තේ ඔහුට දරුණු පිළිකා රෝගී තත්ත්වයක් ඇති වූ නිසා බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd