මේරියන්ස් සහ ලයින් වන් විසින් සංගීතවත් කරනු ලැබූ 'ගලන ගංඟා' සංගීත ප්‍රසංගය පසුගියදා කඳාන ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. නොමිලේ පැවැත්වුණු මෙම ප්‍රසංගය සඳහා දිමංක වෙල්ලාලගේ, නිලාන් හෙට්ටිආරච්චි, රෙඩ් සහ පීටර් පිලිප්නේරි ගායනයෙන් දායක විය.
ඡායාරූප - ජයසංඛ ප්‍රනාන්දු


















































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd