යේසුස් වහන්සේ දිය මත ඇවිද්දා යැයි පැවසෙයි. ඉන්පසුව මුහුදු රළ මත යන්නට නොයෙක් වූ නිෂ්පාදන නිපදවූ අතර ඒවා මිනිසුන් අතර ඉතා ජනප්‍රිය විය. ඉන්පසුව මෙම වීඩියෝවේ ඇති ආකාරයටම බෝට්ටුවක ආධාරයෙන් බෝඩයක නැගයාම ජනප්‍රිය වූ අතර මේ වීඩියෝවේ ඇත්තේ එහි පුදුම දායක කොටසයි. එනම් මොහුට ජලය මත යන්නට බෝඩයක් අවැසි නොවීමයි. ඔහු සිටගෙන ගමන් කරයි. එය ඩෝන්ට් මිස් ගණයට වැටෙන්නේ එහෙයිනි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd