ගේම් ඔෆ් ත්‍රෝන්ස් මාලා නාටකය ලෝකයේ වාගේම ලංකාව තුළත් අති ජනප්‍රියයි. ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසන් ලෙස නිකුත් වුණු 6 වැනි මාලාව සමග බොහෝ දෙනෙකු කතා කළ චරිත අතරේ නයිට්ස් කිංග් ගැන කතාබහ සිදුවූ අතර, ඉතාලි ජාතික වැලරියානෝ ෆටිකා සිය ප්‍රකට පලතුරු කැපුම් ඇසුරේ මේ නිර්මාණය කරන්නේ ඒ මුහුණු දැයි හැඟේ. ඔබ මෙය ගේම් ඔෆ් ත්‍රෝන්ස් මානසිකත්වයෙන් බැලුවත් නොබැලුවත් මෙයට ආසක්ත වන්නේ මෙම කලා නිර්මාණයේ විශිෂ්ටත්වය නිසාවෙනි.
රචින්ත ජයවර්ධන
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පැණි කොමඩු ගෙඩියෙන් මැවෙන රාත්‍රියේ රජවරු