රග්බි යනු ජවය වැඩි වශයෙන් ක්‍රීඩාවක් යැයි පැවසුවහොත් ඔබ සියල්ලන් එයට එකඟ වනු ඇත. එහෙත් රග්බි හී සත් සාමාජික කාණ්ඩය ජවය හා සමානවම වේගය පතන්නකි. මින් පෙරද ඇමෙරිකාවේ අයිසල්ස් ගැන අප සාරවිට ඩෝන්ට් මිස් වීඩියෝ ඉදිරිපත් කර ඇත්තෙමු. මේ වීඩියෝව අයිසල්ස් වැනි වූ තවත් ක්‍රීඩකයන් පිළිබඳවය. ඔවුන්ගේ හැකියාවන් නරඹන්න. ඔවුන් විසින් ජවය අභිභවා යනවා යැයි එවිට ඔබට දැකිය හැකි වනු ඇත. වේගය තිබූ පලියෙන් මෙය සුළුවට නොතකන්න. ඔබට ඒ හා සමානවම ජවයද, ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවද අවශ්‍ය වෙයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd