වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ හිටපු ගායකයෙකු වන සෙයින් මලික් සහ ජනප්‍රිය නිරූපිකාවක වන ගිගී හැඩිඩ් පෙම්වතුන්ව සිටියද, පසුගිය කාලයේ ඔවුන් අතර විරසික වීමක් තිබුණු බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේය. කෙසේ නමුත් මේ පිළිබඳ ඔවුන් මුලින් කිසිවක් පවසා නොසිටි අතර, පසුව මාධ්‍ය සමග එක්වූ මලික් පවසා ඇත්තේ ඔවුන් යළි එක්වූ බවත්, එකට සිටීමට ඔවුන් තීරණය කළ බවත්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd