සැප්තැම්බර් 02 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති ආර්. මුරුගොඩ්ස්ගේ "අකිරා" චිත්‍රපටයේ පළමු ප්‍රචාරක පටය පසුගිය සති අන්තයේදී එළිදක්වා තිබෙනවා. ඒ "අකිරා" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන සොනක්ෂි සින්හා අධ්‍යාපනය ලැබූ මුම්බායිහි "ආර්යා විද්‍යා මන්දීර්" විද්‍යාලයේදීය.
මේ වනවිට ලක්ෂ 50කට ආසන්න පිරිසක් මෙම "අකිරා" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹා තිබෙන අතර, බොහෝ පිරිසකගේ අදහස වී ඇත්තේ මෙම චිත්‍රපටයේ සොනක්ෂිගේ රංගනය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. මෙම චිත්‍රපටයේ සොනක්ෂි සමගින් කොන් කොන් සෙන් ෂර්මා හා අනුරාග් කාශ්‍යප් දෙදෙනා රංගනයෙන් දායක වී සිටිනවා. මෙම චිත්‍රපටය සොනක්ෂි වසර දෙකකට පසුව රංගනයෙන් දායක වන පළමු බොලිවුඩ් චිත්‍රපටය වීම විශේෂත්වයක්.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සොනක්ෂිගේ 'අකිරා' එළියට