අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 16 දෙනකු පේදුරුතුඩුව නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කන්කසන්තුරේ ධීවර කාර්යාලයට බාර දෙනු ලැබූහ.