ආධාර ඉල්ලා එන අයගෙන් පරිස්සමෙන් ස්වභාවික විපත් වලින් අවතැන්වූ පිරිස්වලට ලබාදීමට ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා පොලිසියේ නම් සදහන් කරමින් ආධාර එකතු&nb 20 May 2016
වසරේ පෙම්වතා ජැක් ඇන්ටනෝෆ්ද ? හොලිවුඩ් නිළි ලෙනා ඩන්හැම්ට ඇගේ පෙම්වතා වන ජැක් ඇන්ටනෝෆ්ගෙන් මුද්දක් තෑගි දීම මේ වනවිට පුවත් මවන සිදුවීමක් වී ඇති අතර, එය ඔවුන් 20 May 2016
එස්එස්පී අටක් ඩීඅයිජී වැඩ බලයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු අට දෙනෙක් නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීමට පත් කරනු ලැබ සිටිති. මේ අතර තවත් නියෝජ්‍ය පොල 20 May 2016
ක්‍රෙඩිට් කාඩ් වාසනාව ලංකාවෙ ලොකුම පට්ටමක් දරණ කෙනෙක්ගේ ක්‍රෙඩිට් කාඩ් එකේ වටිනාකම ලස්ස හැටයි කියලා කතාවක් යනවා.. හොඳට අත දිග ඇරල වියදම් කරන කන බොන කෙන 20 May 2016
උඩරට දුම්රිය මගේ ගමන් නවතී උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ බලන අතර මාර්ගය ගිලා බැසීම හේතුවෙන් මහනුවර හා රඹුක්කන අතර දුම්රිය ධාවනය ඇන හිට ඇතැයි දුම්රිය පාල 20 May 2016
'උලත් එකයි පිළත් එකයි' එක්ක නැවත සිනමාවට එන රොශාන් ලාංකික සිනමා ක්ෂේත්රයේ පෙම්වතෙකු ලෙස ජනප්‍රියත්වක් හිමි චරිතයක් ලෙස රොෂාන් රණවන හැඳින්විය හැකිය. ඔහු රංගනයෙන් දායක වූ "උල 20 May 2016
මහ පොළොවට ගොඩබැසීම මේ අභ්‍යවකාශ යානයක් මහ පොළවට පැමිණෙන තුරු සිදු කළ වීඩියොවක්. එය විශේෂ වන්නේ මේ වීඩියෝව යානය තුළ සිට සිදු කළ නිසායි. මේ වීඩියෝව දෙස 20 May 2016
අරනායකට කඩිනමින් සහන අරනායක ප්‍රදේශයේ අද උදෑසන 8.45 වන විට සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් පැවැතිණි. සාමසර කන්දේ වෙනත් බෑවුමක කොටසක් පෙරදින රාත්‍රී නාය ගි 20 May 2016
රාශි සoගීත කණ්ඩායමේ 'යලී හිරු ආවත්' "හිරුද ඈත සදු ද ඈත තරු ද ඈත එනදු මගේ ලොව අදුරු වි ඈත යළි හිරු ආවත් යළි සදු ආවත් යළි තරු ආවත් කිසිදා එළිය නොවේ " 20 May 2016
'ආදරණිය කතාවක්' සුවිශේෂි මාධ්‍ය දැක්ම ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කල චමින්ද ගමගේ සමග ප්‍රියන්ත කොළඹගේ නිෂ්පාදනය කල ආදරණිය කතාවක් චිත්‍රපටයේ සුවිශේෂි මාධ්‍ය දැක්ම 20 May 2016
කේට් හඩ්සන්ගේ නොදුටු පැත්ත හොලිවුඩ් නිළියකට හොලිවුඩ් වෘත්තිය යනු කවුරුත් නොදන්නා අසීරු පැතිකඩක් ඇති අංශයක් බවත්, ඇතැම් අවස්ථාවන්හිදී තම පවුල වෙනුවෙන් ප 20 May 2016
නිරූපණ ක්ෂේත්රයේ අලුත් මුහුණක් වන 'යමීශා' යමීශා රසාධි කියන්නේ නිරූපණ ක්ෂේත්රයට අලුත් මුහුණුවරක්. ඇය විසින් නිරූපණය කරන ලැබූ ඡායාරූපයන් සඳහා ෆේස්බුක් තුළ ඉහළ ප්රතිච 20 May 2016
කැබිනට් වෙනස මැයි දිනෙන් පස්සෙ ආණ්ඩුවෙ ඇමැති කුට්ටම අනනව කියලා ලොකු කතාවක් ගියා. ඉතින් ඒ දින වකවානු ගෙවීගියාට පස්සෙ තවත් ආරංචියක් ගියා ඇමැති තන 20 May 2016
දුමෙන් දාන වැඩ දුම් බීප සිරුරට අහිතකර බව අප කවුරුත් දන්නා අතර එය මෙතැනද සිහිපත් කරමු. එහෙත් මෙම වීඩියෝව නිර්මාණය කරන්නා සහ එහි ශිල්පියා දුම් පානය 20 May 2016
'සිරස ආලින්දයෙන්'ඔබ වෙත පැමිණෙන හර්ෂි සිරස රූපවාහිනියේ නිවේදිකාවක වශයෙන් කටයුතු කරන අතර, දිනපතා උදෑසන "සිරස ආලින්දයෙන්" ඔබ වෙත පැමිණෙන ඇය හර්ෂි පද්මරත්නයි. මේ දින 20 May 2016
‘සහන සලසන සියලු දෙනාගේ කැපවීම අගය කරනවා‘ ඇතිවී තිබෙන තත්ත්වයට මුහුණදෙමින් විපතට පත් ජනතාවගේ සුබසාධන කටයුතු සඳහා මේ වන විට යුධ, නාවික, ගුවන් ති‍්‍රවිධ හමුදාව සේම පොලීසිය, 19 May 2016
‘නායගිය තැන්වල යළි පදිංචිවීම අනතුරුදායකයි‘ දරුණු නායයෑම් ඇති වීමට හේතුව වසර ගණනාවකට එපිට නායයෑම් සිදුවු ප්‍රදේශවල ජනතාව නොදැනුවත්ව ජනාවාස ඇතිකර ගැනීම බවත් අධික වර්ෂාව හේ 19 May 2016
කඩවත වෙසක් කලාපය මාර්ග බාධකයක් වෙයි වෙසක් පෝය වෙනුවෙන් කඩවත මහර වෙසක් කලාපය සඳහා ඉදිකර ඇති තාවකාලික ඉදිකිරීම් සිදු කර ඇත්තේ කඩවත බැංකු සංකීර්ණය අසල නව බස් නැවතුම්පොළ 19 May 2016
කොළඹින් අඩක්ම ජලයෙන් යටවෙයි මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා කොට්ටාව හා කඩුවෙල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස ජලයෙන් යට වී ඇත. දෙපස ඇති නිවෙස් සම්පූර්ණය 19 May 2016
‘රජය කළ හැකි හැමදෙයක්ම කරනවා‘ - අගමැති කියයි උද්ගත වී ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අවදානම් සහිත නිවාස සහ ප්‍රදේශවලින් ඉවත්ව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා ගොස් රජයේ ආපදා 19 May 2016
‘අරණායක ආපදාව ඉතිහාසයේ දරුණුම තත්ත්වයක්‘ ස්වභාවික පරිසරයේ යම් කිසි වෙනසක් හෝ අසාමන්‍ය තත්ත්වයක් උදා වී ඇත්නම් වහාම එම ප්‍රදේශවලින් ඉවත්වන්නැයිද, කඳුකරයේ සිටින ජනතාවටත් 19 May 2016
අවතැන්වූවන් බලන්න අගමැති වැල්ලම්පිටියේ ගංවතුරෙන් අවතැන් වු ජනතාවගේ සුවදුක් විමසීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පස්වරුවේ වැල්ලම්පිටිය නගරයට ගියේය. අවත 19 May 2016
ජනපතිගෙන් අද රෑ විශේෂ ප්‍රකාශයක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. අයහපත් කාලගුණය හේතුවෙන් රටේ ඇතිවී ඇති තත්ත්වය ස 19 May 2016
අරණායක අවතැන්වුන්ගේ කඳුළු කතා ‘17 වැනි දා හැන්දෑවේ කඩයට යන්න පාරට බැස්සා විතරයි. කන්ද ඉහළින් මහ සද්දයක් ඇහුණා. ඒ පැත්තට හැරී උඩ බැලුවාම මහ පස් කන්ද වතු 19 May 2016
අරණායක තව කන්දක් නාය යන ලකුණු මහ වැසි නිසා අරණායක හමුදා මෙහෙයුම් අද පස්වරු 3.30ට පමණ යළි නතර කැරිණි. මින් මද වේලාවකට පෙර ගල් ගොඩක් සමග පස් කන්දක් අඩි 500ක් පමණ පහළට 19 May 2016
නැහැ. නැහැ. ක්‍රිකට් අතඇරලා නැහැ කවදාකවත් සචිත්ර සේනානායක පිළිබඳව බොහෝ දෙනා දන්නා කරුණක් වන්නේ ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසයි. ඔහු විසින් ගායනා කරනු ලැබූ කුලුඳ 19 May 2016
රුවන් අවතැන්වුවන්ට ආධාර බෙදයි ගංවතුරින් අවතැන් වුවන්ට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ අදත් (19) ආහා 19 May 2016
පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට ? රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ගිය රජය සමයේ පරීක්ෂණ පැවැත්වූ බව කියන විශ්‍රාමික පොලිස් නිලධරයකු අද හෝ හෙට අත්අ 19 May 2016
ගංවතුරින් පීඩා වූවන්ට උපකාර කිරීමට රුවන් සහ ෂෙරිල්ගෙන් ඇරයුම් නව පරපුරේ ජනප්‍රිය ගායකයෙකු වන රුවන් හෙට්ටිආරච්චි සහ ජනප්‍රිය නිළියක වන ෂෙරිල් රොමේන් ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආධාර ලබාදීම සඳ 19 May 2016
අඹතලේ පොම්ප යටවුණොත් කොළඹටම වතුර නෑ අඹතලේ ජල පොම්ප 13 තවත් අඩි තුනකින් වැසීගියහොත් කොළඹට ජලය බෙදීම මුළුමනින්ම නතරවන බව එහි ආරංචි මාර්ග කියයි. දිනකට ජල ලීටර් 5,30,000ක් කොළ 19 May 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026