IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ශ්‍රී ලාංකික ප්‍රජාව සහභාගි වන ඊද් සංස්කෘතික වැඩසටහන ආසියානු නගරයේදී

ඊද් අල් ෆීතර් උත්සවය නිමිත්තෙන් කටාර් හි ජීවත් වන විවිධ ප්‍රජාවන්ගේ සහයෝගීත්වයෙන් සංස්කෘතික සහ සංගීත වැඩසටහන් පෙළක් පැවැත්වීමට අභ්‍යන්තර අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.


ඒ අනුව ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය ඊද් පළමු දින දෙක තුළ පස්වරු 5 සිට රාත්‍රී 11 දක්වා කර්මාන්ත පුරවරයේ ආසියානු නගරයේ පිහිටි ක්‍රීඩාංගණයේදී සංස්කෘතික වේදිකා නාට්‍යය, සංගීත ප්‍රසංග සහ නර්ථන අංගයන් පැවැත්වේ. 


ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සංස්කෘතික ප්‍රසංගය පිළිබඳ වැඩි විස්තර 50409246 යන අංකයෙන් ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රධාන සම්බන්ධීකාරක රංජිත් ගුරුසිංහ මහතා ඇමැතීමෙන් ලබාගත හැක.



අදහස් (0)

ශ්‍රී ලාංකික ප්‍රජාව සහභාගි වන ඊද් සංස්කෘතික වැඩසටහන ආසියානු නගරයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 529 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 319 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site