ෆෝර්ට් සිටියටත් කළුගල් ප්‍රශ්නයක් චීන වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට කළුගල් කියුබ් කෝටි ගණනක් අවශ්‍ය බවත්, එම අවශ්‍යතාවය සපුරා ගන්නේ කෙසේද යන්න යහපාලන ආණ්ඩුව රටට ව 20 May 2016
‘අරනායකට උදව් කරද්දී මේ ගැනත් සිතන්න‘ අරනායක නාය යෑමෙන් අවතැන්වූවන් සඳහා ආහාර සහ භාණ්ඩ ගෙන ඒමේදී ආපදා කළමනාකරණ නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සමග සා 20 May 2016
තොරතුරු කියන්න අලුත් අංක දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි පැය 24 පුරාවටම කිසිඳු ගාස්තු අය කිරීමකින් ත 20 May 2016
‘අන්තර්ජාතික සහය ලංකාවට ලැබෙනවා‘ ගංවතුර හා නායයෑම පීඩාවට පත්ව ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීමට ජාත්‍යන්තර රටවල් රැසක් ඉදිරිපත් ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල 20 May 2016
වකුගඩු රෝග නිවාරණ වැඩසටහනක් මහියංගනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය මෙහෙයවන වකුගඩු රෝගීන් කලින් හඳුනාග 20 May 2016
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගේ වැඩ තහනම් අධිකරණ සේවා කොමිසම මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ වැඩ අද (20) තහනම් කළේය. වැඩ තහනම් කිරීමේ ලිපිය ඔහුට භාරදී ඇත. අනවසරයෙන් අලි ප 20 May 2016
වෙසක් පෙර පෝදා හොඳ ‘පිංකමක්‘ බද්දේගම නගරයේ පාලමකින් මින් මද වේලාවකට පෙර මවක (38) හා දියණියක (18) ගඟකට වැටී ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. ත්‍රීරෝද රියකින් පැමි 20 May 2016
‘දන්සැල් සල්ලි වලින් අඩක්වත් අසරණ ජනතාවට දෙන්න‘ අධික වර්ෂාව නිසා නායයැමෙන්,ගංවතුරෙන් උන් හිටි තැන් අහිමිව ඇඳිවත පමණක් ඉතිරිව සිටින ඡනතාව වෙනුවෙන් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සංව 20 May 2016
ගංවතුර පින්තුර ගන්න අධිවේගී මාර්ග නීතිය කඩයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ රියදුරෝ වාහන තැන තැන නතර කරමින් ගංවතුර පින්තූර ගනිති. මෙය දැඩි ලෙස අධිවේගී මාර්ග නීති කඩකි 20 May 2016
ලක් සිසුනට පකිස්තානයෙන් ශිෂ්‍යත්ව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පාකිස්තානය විසින් ලබාදෙන ජින්නා ශිෂ්‍යත්වය වෙනුවෙන් 2016 වසර සඳහා අයදුම්පත්‍ර කැඳව 20 May 2016
බත්පතත් අවතැන්වූවන් වෙනුවෙන් ගංවතුරෙන් විපතට පත්වූ ජනතාව වෙනුවෙන් පිසූ ආහාර,වියළි ආහාර සහ පානීය ජල බෝතල මරදාන දුම්රියපලේදී අද (20) එකතු කැරිණ. උදෑසන රැකියාව බල 20 May 2016
අරණායක මෙතෙක් කතාව අරණායක එළඟිපිටිය සාමසර කන්දේ කොටසක් නාය යාමෙන් පසු අතුරුදන් වූ සියයකට අධික පිරිසක් සෙවීමේ කටයුතු අරම්භ වී අද (20) ට දින තුනකි. ශ්‍ර 20 May 2016
බදු වළක්වන්නැයි ඉල්ලූ පෙත්සම ජූලි 28 විභාගයට ඉකුත් මැයි 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කළ වැට් බද්ද , ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළු සියලූ බදු අයකිරීම් වළක්වන අතුරු තහනම 20 May 2016
‘අඹතලේ වහලා නෑ : ජලය සුරක්ෂිතව ලබාදෙනවා‘ ඹතලේ ජල පොම්පාගාරය වසා දමා ඇතැයි පැතිරෙන කටකතාවල සත්‍යයක් නැතැයි නගර සංවර්ධන හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් පාර්ලිමේන්තුවේදී අ 20 May 2016
ඉන්දීය අගමැති ශෝකය පළ කරයි ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ සහ පීඩාවට පත් වූ පවුල් වෙත තම ශෝකය පළ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්&z 20 May 2016
‘හදවත් උණුවෙයි දස දෙසින් ආධාර ගලයි‘ විපතට පත්වූ පිරිසට ආධාර බෙදීම සඳහා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයේ ආධාර එකතු කිරීමක් සිදු කළේය. වෙසක් උත්සවය සඳහා විහාරයට ලැබුණු ද 20 May 2016
උඩරට මඟේ දුම්රිය හෙට සිට දින හතරකට පසුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (21) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. කොටුව - බදුල 20 May 2016
අරණායක සිව් දෙනෙක් අවසන් ගමන් යති අරණායක සාමසර කන්ද නාය යෑමෙන් මිය ගිය සිව් දෙනෙකුගේ අවසන් කටයුතු අද (20) සිදු විය. ඒ අතර හමුදා නිලධරයකු ද වේ. හමුදා සාමා 20 May 2016
ලංකාවෙන් මේ සඳහා ඉදිරිපත් වන එකම හා මුල්ම කලාකාරිනිය මමයි ජනප්‍රිය රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා, ලබන ජුලි මස අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පවත්වන ලෝක ප්‍රාසාංගික කලා ශූරතාවය 20 May 2016
පොලිස් පොතෙන් හෝමාගම ඇඹුල්ගම පාරු පදින්නට ගිය හය දෙනෙකුගෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු අතරුදන් වී ඇති බව පොලිසිය කියයි. 20 May 2016
අවතැන් වුවනට කඩිනමින් සහන දෙන බව අනුර කියයි කැලණි ගඟේ ඉහළ ජලධාරා ප්‍රදේශයන්ට තවමත් වැසි ලැබෙමින් පවතින නිසා ජල මට්ටම ඉහළ යාමෙන් ඇති වූ ගංවතුර තත්ත්වය තවත් දින කිහිපයක් පවත 20 May 2016
සද්ද නොකර සිද්ධ වුණ වෙනසක් රටේ ආර්ථිකේ ගැන වගකියන ආණ්ඩුවෙ ලොක්කො දෙන්නෙක් කලක පටන් ඒ තරම් ඇයි හොඳයියක් නැතිලු. තමන්ගෙ විෂයයට අයිති තැන්වලට අනෙක් කෙනාගෙ මින 20 May 2016
ටෙලිකොම් සේවකයෝ දිනක වැටුප පරිත්‍යාග කරති විදුලි සංදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය එක් වෙමින් ආපදාවට පත් වූවනට මුදලින් රුපියල් ලක්ෂ සියයක මුදලක් අද (20) විශේෂ ජ 20 May 2016
රූනිගේ 'සාරසංඛ්‍ය' ඉන්දික රුවන් නොහොත් රූනිගේ නවතම ගීය වන "සාරසංඛ්‍ය" නම් ගීතයක් මේ වනවිට අන්තර්ජාලයට එක්කොට තිබේ. එම ගීතය බැතී ගීතයක් ලෙස හැදි 20 May 2016
කව්ද ගෙරෙව්වෙ මේ අපි කියන කෙනා කවුන්සිලේ ඉන්න ඉහළම පට්ටමක් දරන සෑහෙන්න පරණ ලොක්කෙක් නියෝජනේ "මලේ" පැත්තෙ ආසනයක්... මේ දවස්වල උන්නැහේ තමයි ආණ් 20 May 2016
රූප රචනා ද්විත්වයක් නිර්මාණය වූ රිහානාගේ 'Work' පසුබහියි බාබඩේනියානු ගායිකාවක වන රිහානාගේ අලුත්ම ගීත ඇල්බමය වන Anti හි ඇතුළත් ගීතයක් වන "Work" සඳහා ආරාධිත ගායකයෙකු ලෙස කැනේඩියානු ගායක ඩ්& 20 May 2016
ලක්ෂ විස්සක කේරල ගංජා යාපනයෙන් අහුවේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා කේරල ගංජා කිලෝග්‍රෑම් 10ක් සමඟ සැකකරුවකු (48) යාපනය ඉලවාලි පොලිසිය මගින් 20 May 2016
අරණායක අවතැන් කඳවුරු 12ක් අරණායක සාමසර කන්දේ නාය යෑමෙන් මිය ගිය 21 දෙනකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇතැයි ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය කියයි. අවතැන් කඳවුර 20 May 2016
ගොදුර ඩැහැගැනීම මේ තරුණ මුහුදු රාජාලියාගේ ක්‍රියාව බලාසිටින්නට ලස්සනයි වගේම එයින් ස්වභාවධර්මයේ නිර්මාණයන් සහ චක්රයන් පෙන්වනවා. මෙවැනි දියෙ 20 May 2016
රන්වල පදනමේ ජන ගී දන්සැල 22 දා BMICH හිදී මේ වෙසක් සමයේ දන් පිංකම් සිදුකිරීමට බෞද්ධ අබෞද්ධ සියලු දෙනාම යොමුවන්නේ නිරාසයෙනි. බොහෝවිට රට පුරා ආහාරපාන ලබාදෙන දන්සල් රැසක් 20 May 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026