අද (ජුලි 07 වැනිදා) දිනයට යෙදී තිබුණ ෂාහිඩ්, මීරා යුවළගේ පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් ෂාහිඩි සිය 'ටිවිටර්' ගිණුමේ ඔහු විසින් බිරිඳ මීරාට දුන් හාදුවක් සහිත ඡායාරූපයක් පළ කර තිබුණි. මේ වනවිට ෂාහිඩ්ගේ බිරිඳ මීරා සිය පළමු දරුවා ලැබීමට සූදානමින් සිටියි.
ෂාහිඩි මෙම ඡායාරූපයද සහිතව "Happy first anniversary my love. @mira.kapoor you are my sunshine."වැකියද සඳහන් කර තිබුණි. මේ වනවිට ෂාහිඩ් රංගනයෙන් දායක වන 'උද්තා පන්ජාබ්' අති සාර්ථකව තිරගත වන අතර, ෂාහිඩ් ඒ පිළිබඳව මාධ්‍යය දැනුවත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම චිත්‍රපටය ලැබෙන්නට සිටින තම දරුවාගේ වාසනාවට සාර්ථක වූ බවය.
ෂාහිඩ් හා මීරා යුවළට ලැබීමට සිටින දරුවා මෙළොව එළියදැකීමට නියමිතව ඇත්තේ ලබන ඔක්තෝබර් මාසයේදී බව සඳහන් වේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ෂාහිඩිගේ ඇනිවසරි කිස් එක