IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


යමී ගෞතම් 'රේස්' තුන්වැන්නට

'ෆෙයාර් ඇන්ඩ් ලවිලි' වෙළෙඳ දැන්වීම් හරහා ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රිය වූ යමී ගෞතම්ට ඉදිරියේදී නිර්මාණය කරන 'රේස්' තුන්වැනි චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය ලැබී තිබෙන බව සඳහන්. මෙහි ඇය ජනප්‍රිය ඛාන් නළුවෙකු වන සායිෆ් අලී ඛාන් සමගින් රංගනයෙන් දායකවීමට නියමිතව ඇත.

පළමු හා දෙවැනි 'රේස්' චිත්‍රපටවල ජනප්‍රිය නළුනිළියන් කිහිපදෙනෙකුම සම්බන්ධ වූ නමුත්, මෙවර 'රේස්' තුන්වැනි චිත්‍රපටය එවැනි ජනප්‍රිය තරු බොහොමයක් එක් කරගැනීමට බලාපොරොත්තු නොවන බව චිත්‍රපට අධ්‍යක්ෂ අබ්බාස් - මස්තාන් මාධ්‍යයට පවසා තිබේ. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු මේ වසර අවසානයේදී සිදුකිරීමට බලාපොරොත්තු වන අතර, චිත්‍රපටය ලබන වසරේ නත්තල් මාසයේදී තිරගත කිරීමට සැලසුම් කර තිබෙන බවද චිත්‍රපට අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.  

20160707Yami-1



අදහස් (0)

යමී ගෞතම් 'රේස්' තුන්වැන්නට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 531 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 320 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site