භික්ෂු වෙස්ගෙන බෙහෙත් තුණ්ඩුවක් පෙන්වා මුදල් එකතු කරමින් සිටි බව කියන හිටපු හමුදා සෙබළකු කොළඹ ඇස්වාට්ටුව අසලදී අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.
ඔහු සතුව තිබූ රුපියල් 6450ක මුදලක්ද සොයාගත් බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙස් මාරුකිරීම තමයි වරද. නමුත් සමහර දේශපාලකයන් සහ උගත් වැදගත් මහත්තුරු යැයි කියන අය කරන වැඩවලට වඩා නම් හොඳයි. (නි)
ඉතාම අගය කරනවා මොකද සිවුරු පෙරවගත්තු හොරු සිවුරටත් අගෞරවයක් , බුදුදහමටත් අගෞරවයක් කරන්නේ. අහිංසක මිනිස්සු මේවා දන්නේ නෑ. පොලිසිය ඉතා හොඳ වැඩක් කරල තියෙන්නෙ. (බ)