Flyte ව්‍යාපෘතිය ආලෝකය සම්බන්ධ එක් සංධිස්ථානයක්. ස්වීඩනයේ සමාගමකින් නිපදවන එය රැහැන් රහිතව නොහොත් වයර්ලස් ලෙස සම්බන්ධ වන අන්තර්ජාලය හරහා බලගැන්වෙන ආලෝක ප්‍රභවයක් ලෙස දැක්විය හැකියි. එය ඉන්ද්‍රජාලයක් නොවේ. මෙම බල්බවල අනෙක් විශේෂත්වය නම් ඒවා පා වීමයි. ඒ කාන්දම් ක්‍ෂේත්‍රවල ආධාරයෙනි. ඒවා බැටරිවලින් බලනොගැන්වෙන අතර විද්‍යුත් ප්‍රේරණයකින් එහි බලගැන්වීම සිදුවේ. එය විද්‍යාවේ මායාත්මක බලයයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd