ඉන්දියානු නිළියක් සහ ශාස්ත්‍රීය ගායිකාවක වන නිෂා සෝලංකි බොලිවුඩයට පා තැබීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඇයට හොලිවුඩයේ ආරාධනා ලැබී ඇත්තේ ආරම්භ කරනු ලබන නව විද්‍යා ප්‍රබන්ධ කතාවක් සඳහා බවයි ඉන්දීය වෙබ් අඩවි වාර්තා කරන්නේ. එය The Mystic ලෙස නම් කර ඇති අතර, මෙම කාතා මාලව නිෂ්පාදනය කරනු ලබන්නේ එක්තරා සමාගමක් විසින් බවද සඳහන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd