එඩ්වඩ් හෙන්දි පේදිරිස් පරපුර ජාතික වීරවරයෝ බිහි කර රට ජාතිය වෙනුවෙන් කළ සේවය අදටත් අපේ සමාජය භූක්ති විදනවා යැයි ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද (07) හැව්ලොක්ටවුන් හි ඉසිපතන මංසන්ධියේ දී 101 වැනි එඩ්වඩ් හෙන්රි පේදිරිස් ගුණ සමරුව අමතමින් කීවේය.
‘හිටපු පාලකයන්ට ඔහු අභියෝගයක් වුණා. එම නිසා හෙන්රි පේදිරිස් මැතිතුමා සුදු අධිරාජ්‍යවාදීන්ගේ රුදුරු වෙඩි උණ්ඩයට යට වුණා.’ අපේ රටේ නිදහස් සටනට සුවිශේෂි දායකත්වයක් දුන් එඩ්වඩ් හෙන්රි පේදිස් මහතා එතුමා ජන නායකයකු සේ සටන් වලට නායකත්වය දුන් බවයි.
ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වු අතර නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන හා එඩ්වඩ් හෙන්රි පේදිස් ගුණානුස්මරණ සමිතියේ සභාපති අනුර බැස්ටියන්ස් මහතා ද සහභාගී වුහ.
ජායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක
ජායාරූප - එස්. සුදර්මන්
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
හෙන්රි පේදිරිස් දැයට අහිමි වී වසර 101 යි