හිටපු රගර් ක්‍රීඩකයකු වන තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට කැඳවූ පොලිස් ප්‍රධානියකු සිය බිරියට අසනීප බව කියමින් ප්‍රකාශ නොදී යළි ගොස් ඇතැයි රහස් පොලිස් ආරංචි කියයි.
ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිසියට එන ලෙස එම පොලිස් ප්‍රධානියාට අවස්ථා කිහිපයක දී දැනුම් දී ඇතැයි දැනගන්නට තිබේ.
ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කරන අවදියේ තාජුදීන් ඝාතන පරීක්ෂණ සිදුවූ ආකාරය සෙවීම හා සාක්කි වසන් කළාදැයි සෙවීම එම පරීක්ෂණයේ අරමුණ බව රහස් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නීතිය ලොක්කන්ට එකක් පොඩ්ඩන්ට වෙන එකක්. (නි)
ආයේ මොනවාද සාක්කි හැංගුවා තමයි ඕක හරියට ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ වැඩක් තමයි (බ)