හතර ශ්‍රේණියේ සිසුවියකට ගුරුවරියක විසින් තවත් සිසුවියන් තිදෙනකු ලවා ටොකු ඇන්වීයැයි කියන ගාල්ලේ පාසලේ විදුහල්පතිනියට ලබන 14 වැනි දා උසාවියේ පෙනී සිටින ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා නොතීසි නිකුත් කළේය.
පාසල් සිසුවිය දිගින් දිගටම පිඩනයට ලක්වන බවට නීතිඥවරයකු ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත් එසේ නොතීසි නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයසේකර කියනවා වගේ, කවුද දන්නේ, සමහරවිට ශිෂ්‍යාව ගුරුවරියට ටොකු ඇන්නේව්වද කියලා. නැද්ද මං කියන්නේ?(හේ)
ඔය දේ සිද්ධවෙලා මෙච්චරකල් ගියාද උසාවි එන්න කියන්න. (නි)
කෝ ගුරුවරියට දඬුවම් නැද්ද? (නි)
මම නම් හිතන්නේ මේ ගුරුවරිය අහිංසකයි කියායි (නි)
අහිංසක ගැණුන්ට විදුහල්පතිකම් හම්බවෙන්නේ නෑ අද කාලෙ. (බ)