දේශපාලන ලෝකෙට ආපු ලලනාවන්ට මේ ටිකක් අපල කාලයක් වගෙයි.
කොපමණ අපලද කියනවානම් පසුගිය මාස දෙකතුනට දේශපාලන ලලනාවෝ දෙතුන් දෙනෙක්ම තමන්ගේ පවුල් ජීවිතවලට ආයුබෝවන් කිව්වා...
දැනට සති දෙකතුනකට කලින් ප්‍රකට දේශපාලන පවුලක පළාත් සභා සයිස් දේශපාලන ලලනාවක් පවුල් ජීවිතේට ආයුබෝවන් කීවා..
මෙයා නියෝජනේ කරන්නේ බස්නාහිර පළාත. තාත්තත් හිටපු ඇමැති සයිස් මොරටු කකුලක්ලු..
කොහොමින් කොහොම හරි වැඩේ සිද්ධ වුණා කියමුකො ඊට පස්සෙ මේ නෝනා රටේ සමලිංගික අයිතිය ගැනත් කතා කරන්න පටන් ගත්තලු..
මේ කතාවල් එළියට ආවට පස්සෙ දන්න කියන හැමෝම හොයන්න පටන් ගත්තේ මෑතකදි සිනමා තාරකාවන් දේශපාලන තාරකාවන් ගොඩක් මැද්දෙ එයාග බැඳපු කැදැල්ල එකපාරටම කැඩුණෙ ඇයි කියලා.
එහෙම හොයපු අයට දැන ගන්න ලැබුණෙ අමුතු කතාවක්. ඒ කතාවට කඳුකර පළාතක ජනප්‍රිය තරැණ දේශපාලන පොරකගෙ නමකුත් ඈඳිලා තිබුණලු... ඒකෙ ලස්සන වැඩේ කියන්නෙ පසුගිය දවස්වල වෙච්ච දේශපාලන දික්කසාද ගණනාවකට මේ කඳුකර දේශපාලන පොරගෙ නම ඈඳිලා තිබුණ එකයි.. ඒකෙන් පේන්නෙ උන්නැහේගෙ මල්හීසර හතර අතේ වදින බවයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
එයාටත් මල්සරාගෙ 'හීය' වැදිලලු