ඉවතලන ප්ලාස්ටික්වලින් ඔස්කා මෙන්ඩෙස් නිපදවන මෙම නිවාස, නිවාස අහිමි මිනිසුන්ට හිසට වහලක් සලසන අතරම ලොව ප්ලාස්ටික් පරිභෝජනය අවම කිරීමටද එය හේතුවක් වෙනවා. ඒ අනුව නිපදවෙන මෙම ක්‍රමවේදය මේ වීඩියෝව නරඹන ඔබට හොඳ පැහැදීමක් ඇති කරනු ඇති. මිනිසුන් සිවු දෙනෙකුගේ ගුණාත්මකභාවයෙන් ඉහළ අඩු වියදම් නිවාස සාදන්නට මොහුට දින පහක් ගත වන අතර, එය වර්ග අඩි 430ක නිවසක් වනවා. මෙය මිනිසුන්ටත් ස්වභාවධර්මයටත් එක සේ වැදගත් වන ව්‍යාපෘතියක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd