රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ නිදහස් කරන්න එපා කියලයි (නි)
වීරවංශත් තනියට දාමු (බ)
හොඳ වැඩේ කියලයි මම නම් කියන්නේ. ඔහොම වෙලා මදි (නි)
අන්‍ය ජාතිකයෙකු වුවත් රට වෙනුවෙන් හඬක් නැඟූ කෙනෙක් (මෙතන අදහස් දාන අයට වඩා) (නි)
ඇප නොදී ඉක්මනින් නඩු අහල දඬුවම් දියයුතුයි.(බ)