මරියාල් දේවාස්ථානයේ නත්තල් පූජාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මරා දැමීයැයි සැකපිට නැගනෙහිර පළාතේ හිටපු මහ ඇමැති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන 21 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් විනිසුරු එම් ගනේෂරාජා මහතා කියයි.
රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ පසුගිය වසරේ ඔක්තෝබර නව වැනි දා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා වීරයෙක් වගේ පහුගිය කාලේ සෙල්ලම් පෙන්නුවේ කාගේ හයිය අරන්ද කියලා රටම දන්නවා (බ)
වරදක් කළා නම් දඬුවම් විඳින්නම වෙනවා (නි)