2016-07-06-ent-36

බොලිවුඩයේ පෙම්වතුන් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින රන්වීර් සිං සහ දීපිකා පදුකෝනි හොර රහසේම විවාහ ගිවිස ගැනීමට සූදානම් වන බව ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කරයි. ඔවුන් දෙදෙනා මෙම කාරණාව තීරණය කර ඇත්තේ පසුගියදා පැවැති රන්වීර්ගේ උපන් දින සාදයේදී බව සඳහන් වෙයි.