ඔබත් ජෝන් සීනා රසිකයෙක්ද? ජෝන් සීනා යනු ලෝ ප්‍රකට රෙස්ලිං ක්‍රීඩකයෙකු සේම බොහෝ මානුෂ්‍යවාදී කටයුතු වෙනුවෙන් සමාජශීලී පුද්ගලයෙකි. මෙම රියැලිටි වැඩසටහන සිදුකරන්නේ ජෝන් සීනාගේ රසිකයන් සමගිනි. ඔවුන්ට ලබාදෙන ඉලක්කය වන්නේ ජෝන් සීනා රෙස්ලිං පිටියට එන විට හඳුන්වා දෙන්නා සේ ඉදිරිපත් කිරීමක් කරන්නටයි. මේ ඉදිරිපත් කිරීම කරන්නන්ට අවසානයට ඉතා පුදුම සහගත සිදුවීමකට මුහුණ පාන්නට සිදු වෙනවා. එය ඔබම නරඹන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd