පුරා මාසයක් උපවාසයේ නිරත වූ මුස්ලිම් භක්තිකයෝ අඟහරුවාදා රාත‍්‍රියේ නව සඳ දැකීමත් සමඟ උපවාස සමය අවසන් කළහ.
ගාලු මුවදොර රාමසාන් උපවාසය අවසන් කිරිමේ ප්‍රධාන උත්සවය අද (06) පැවැත්විණි.
මඩකලපුව කාත්තාන්කුඩියේ වෙරළ ආසන්නයේ ද පන්දහසක් පමණ මුස්ලිම්වරු රාමසාන් සැමරූහ. අල්ෂෙයික් ඒ.එම්.අබ්දුල් ජලීල් මදනි මව්ලව්තුමා යාච්ඥාව හා දේශනාව පැවැත්විය.
ජායාරූප - ළහිරු හර්ෂණ (ගාලු මුවදොර)
ජායාරූප - ජවුෆර් ඛාන් (මඩකලපුව)
ජායාරූප - වසන්ත චන්ද්‍රපාල (අම්පාර)
වීඩියෝ - ළහිරු හර්ෂණ





![DSCN1020[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSCN10201.png)
![DSCN1027[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSCN10271.png)
![DSCN1028[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSCN10281.png)
![DSCN1037[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSCN10371.png)
![DSCN1040[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSCN10401.png)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් ලියපු සියලුම දෙනාට බොහොම ස්තුතියි! (නි)
ඊද් මුබාරක්! ඉස්ලාම් දහම ගෞරවාන්විතව රැකගත් ඔබ සැමට අල්ලාහ් දෙවියන්ගේ රැකවරණය ලැබේවා! (නි)
සුබම සුබ රාමසාන් උළෙලක් වේවා. (ර)
ඔබට සුබ රාමසාන් මංගල්‍යයක් වේවා! (නි)
ඔබ සැමට සුබ රාමසාන් මංගල්‍යයක් වේවා (ම)
අසන පුවත් පාටකයන් සහ ශ්‍රී ලංකාවාසී සිංහල සහෝදරයන් සමඟ නිදහස් ශ්‍රී ලංකාවේ සාමයෙන් ජීවත් වීමට හැකියාව ලැබේවා කියා පතන්නෙමි. ඊද් මුබාරක්. (ම)
ඔබ සැමට සුබ රාමසාන් මංගල්‍යයක් වේවා. මේ වගේම මුළු ලෝකයේ සැමටම තම තමන්ගේ ආගම නිදහසේ ඇදහිමට වාසනාව ලැබේවා.(ම)
සැමට ඊද් මුබාරක් (බ)
ඔබට සුබ රාමසාන් මංගල්‍යයක් වේවා! (නි)
සාමය සතුට සපිරි සුභ රාමසාන් මංගල්ලයක් වේවා ! (ම)
රිස්වාන් සහෝදරයා, එසැණ පුවත් සමඟ සැමදා සිටින ඔබට සහ ලංකාවේ සහ ලොව පුරා සිටින සහෝදරයන්ට මගෙන් ඊද් මුබාරක්. (බ)
ඔබ සැමට සුබ රාමසාන් මංගල්‍යයක් වේවා. (බ)
සුබම සුබ රාමසාන් මංගල්‍යයක් වේවා (ම)