සනිධප සංගීත කණ්ඩායමේ ගායකයෙකු ලෙස සහ ඒක පුද්ගල ගායකයෙකු ප්‍රසිද්ධියට පත්ව සිටින නොයෙල් රාජ්ගේ අලුත්ම ගීතයක් මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබේ. කාලීන වූ රැල්ලෙන් වෙනස් වූ ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය. "රිංගා හොරෙන්" ලෙස මෙම ගීතය නම් කර ඇති අතර, මෙහි පද රචනය කසුන් ප්‍රිමාල් වන අතර, මෙම ගීතයෙහි සංගීතය සඳරුවන් ජයසිංහ විසින් නිර්මාණය කර ඇත. මෙහි දැක්වෙන්නේ එම ගීතයයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd