බියගම පොලිසියේ බුද්ධි අංශයේ කොස්තාපල්වරයකු රුපියල් 5000ක අල්ලසක් ගනිද්දී සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පවසයි.
දෙල්ගොඩ උඩුපිලදී ගංජා සමග අසුවූ පුද්ගලයකුට එරෙහිව නඩු නොපැවරීමට ඔහුගෙන් රුපියල් 10000ක අල්ලසක් ඉල්ලා රුපියල් 5000ක් මුලින් ලබාගෙන ඇතැයිද ඉතිරි මුදල ලබාගැනීමේදී එසේ අත්අඩංගුවට පත්වූ බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවෝ කෝටි ගණන් හොරකම් කරනකොට මෙතුමාත් බුද්ධිමත්ව කල්පනා කරන්න ඇති (නි)