අසාමාන්‍ය ලෙස කල්කුඩා පාසිකුඩා වෙරළ තීරයේ මේ දිනවල ජෙලිෆිෂ් ( ජල්ලියන්) මත්ස්‍යයින් දක්නට ලැබෙව බවත් එම මත්ස්‍යයින් ඇඟේ ඇලෙන බවත් එවිට හානි සිදුවන බවත් කියති.
මුහුදේ ආදීතමයා ලෙස ජල්ලියන් සැලකේ. ජල්ලියන් වසර කොටි 70 කට පමණ පෙර මුහුදේ හට ගන්නට ඇතැයි ද සමූද්‍ර විද්‍යාඥයෝ කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජල්ලියන් තැවරුණු තැන්වල විස මූතා මගින් නසන්න පුළුවන් (බ)
දැන් ඉන්න ජල්ලියෝ ටික මදිවාටද මුහුදෙනුත් ජල්ලි මතුවෙන්නේ? (නි)
මේ ජල්ලියන් තැවරුණවිට විනාඩි 15-30 විනාකිරෙන් සේදීම මඟින් දැනෙන අධික වේදනාව සමනය කරගත හැකි බව ජනතාව දැනුවත් කරන්න. මේ අවට ප්‍රදේශ වල පහසුවෙන් ගතහැකි ලෙස විනාකිරි බෝතල් අඩු මිලකට විකිණීමට ලබාදෙන්න. රෝහලකට ගෙනයනතුරු තදින් වෙලා තබන්න. කිසිවිටකත් සාමාන්‍ය වතුරෙන් හෝ උණු වතුරෙන් නොසෝදන්න. අසාත්මිකතාවය ඇති සමහර පුද්ගලයින්ට මේ විෂ මාරාන්තික බව දැනුවත් කරන්න. (නි)
නිරුල්, ඔබ කියලා තිබෙන්නේ සහතික ඇත්ත. මුහුදේ ජල්ලියෝ ඉන්නේ ටික කාලෙකට. නමුත් අපේ රටේ ජල්ලියෝ හැමදාම ඉන්නවනේ? (නි)
දේශපාලන ජල්ලියෝ අල්ලන්න නම් සවල මදි (නි)