මේ චිත්‍ර ශිල්පියෙකු සිදුකර ඇති අතිදක්ෂ වැඩකටයුත්තක්. හොවාර්ඩ් ලී නම් වූ බ්‍රිතාන්‍ය ජාතික චිත්‍ර ශිල්පියා මේ සිදු කරන දෙය තේරුම්ගන්නට ඔබට යම් කාලයක් ගත වීමට ඉඩ තිබෙනවා. ඒ ඔහු පිහියෙන් කපන බොහෝ දෑ අතර නොකැපෙන දේවලුත් ඇති නිසායි. ඒ නොකැපෙන දේවල් යනු ඔහු ත්‍රිමාන රූපීව අඳින ලද දෑම වන අතර, ඔබට එය ඔහු පෙන්වන්නට පෙරාතුව වෙන්කරගන්නට හැකිදැයි සොයා බලන්න. එසේ හැකි නම් ඔබට අති දක්ෂ ඇසක් සහ මොළයක් ඇතැයි සිතාගත හැකි අතර, එය ඉතා අපහසු කරුණක් බව සිහි තබාගන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd