මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත නොනවත්වා ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රියකට පන්නිපිටිය අඹගස්හතර හංදියේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් වෙඩි තැබූ බවත් මෝටර් රිය පළාගිය බවත් පොලිසිය කියයි.
රථයේ රෝදවලට වෙඩි වැඩී ඇති අතර එය බොරැල්ල මැගසින් පාරේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකුට අයත් බවට පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝටර් රථය සොයන එක ලෙහෙසි වේවි, තෑග්ගක් දෙන්න පුලුවන්නම් (නි)
කාර් එක එළෙව්වේ වෙඩි නොවදින කෙනෙක්ද දන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක නයිට් රයිඩර් කාර් එකක්ද? (නි)
ටයර් වලට වෙඩි වැදිලා කොහොමද දන්නේ නැහැ ගියේ? (නි)
නියම සුපිරි වීරයෙක්නේ කාරය පදවලා තියෙන්නේ (නි)
සුඛෝපභෝගි මෝටර් රථ වලින්ද දැන් එහෙනම් මේවා කරන්නේ? (නි)
අලුත්ම කතා මාලාවක් හදන්න පුළුවන් පොලිස් ජෝක්ස් කියලා.මේවා කියවනකොටත් හිනා. වෙඩි තියලා, රෝද වලටත් වැදිලා. එ්ත් පළා ගිහිල්ලා (නි)
අපේ පොලිසිය දැන් හරි ‘ස්මාට්‘නේ? දැක්කද රෝද වලට වෙඩි තිබ්බා කියලා කියනවා. (නි)
තුවක්කුව වනලා වෙන්න ඇති වෙඩිතිබ්බේ (නි)
අනුරාධ, පොලිසිය ඒ ළඟම තිබුණ ටයර් කඩේක රෝද වලට වෙඩි තිබ්බද දන්නෙ නැහැ (නි)