මීරිගම විල්වත්ත දුම්රිය පොළේ සිදු වූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් දුම්රිය ඇන්ජිමේ රියදුරු හා රියදුරු සහායකගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා කියයි.
නවතා තිබූ දුම්රියක මේ ඇන්ජිම ගැටී ඇත.අනතුර පිළිබඳදව දුම්රිය සාමාන්‍යාධිකාරී බී.එන්.පී. ආරියරත්න මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය සේවාව ගැන කියලා වැඩක් නැහැ. හැමදාම පරක්කු වෙලා යන්නේ. (හේ)
දුම්රිය රියදුරන්ගේ නොසැලිකිලිමත්කම තමයි මේ.(හේ)
එහෙනම් හෙට අනිද්දා දුම්රිය වර්ජනයක් බලාගන්න පුළුවන් වෙයි වගේ. එ්කෙනුත් අපහසුතාවයට පත්වෙන්නේ අපිම තමා. (නි)
1964 විල්වත්ත දුම්රිය අනතුරේ හැටියට මේක ගණන් ගන්න දෙයක් නොවයි (බ)
වගකීමෙන් තමාගේ වගකීම් ඉටුකරන්න බැරිනම් මේ දේවල් කරන්න ඕනෑ. මහජනයාගේ සල්ලි! මේ සේවා පවත්වාගෙන යායුත්තේ මහජනයාට ඕනෑ විදියට. සේවකයන්ට ඕනෑ විදියට නොවේ. ඔවුන් ජීවත්වන්නේ මහජනයාගේ මුදල් වලින් කියන එක ඔවුන් දැනගත යුතුයි (නි)