මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලෙන් ඇතුළුවී යැයි සැකපිට අත්අඩංගුවට ගත් මව්වරු නව දෙනා මතුගම මහේස්ත්‍රාත් වසන්ත කෝසල සේනාධීර මහතා විසින් බ්‍රහස්පතින්දා (7) දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලෙන් ඇතුළුවී යැයි සැකපිට අත්අඩංගුවට ගත් මව්වරු නව දෙනා මතුගම මහේස්ත්‍රාත් වසන්ත කෝසල සේනාධීර මහතා විසින් බ්‍රහස්පතින්දා (7) දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට තාත්තලා? (නි)
මොන ලජ්ජා නැති වැඩක්ද මේ ? (බ)
අම්මල ඇතුලේ..මොන විකාරයක්ද මේ..(කෞ)
ආයෙත් එන්නකෝ ඡන්දේ ඉල්ලගෙන (බ)
ළමයින්ට කන්න දෙන්නේ පොලිසියද? ළමයෙකුට අනතුරක් වුණොත් කව්ද බලාගන්නේ (නි)
මැති ඇමැතිවරුන්ගේ අම්මලාටත් නෝනලාටත් මේ වගේම නීතිය ක්‍රියාත්මක වෙයිද? පහත් තැනින් යයි ගලා ජලේ කිව්වලු.(බ)
පොලිසියත් හැමදේටම රිමාන්ඩ් කරන්න ඉල්ලනවා, මහේස්ත්‍රාත්ලා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව රිමාන්ඩ් කරනවා. කැකිල්ලේ රජ්ජුරුවෝද දැන් රටේ, පොලිසියේ නායකයෝ වෙලා ඉන්නේ? (බ)
ලෝකෙන් උතුම් රටකට ගිය කළකි අහෝ! (ර)
ළමයෙකුට පාසලකට ඇතුළත්වීමට අවස්ථාවක් සළසානොදී කරණ මේ විකාර යහපාලනයෙන් මහජනයා කොහෙත්ම බලාපොරොත්තු නොවූ දෙයක්. (නි)
උසාවිය මේ කරපු දේ හරි. නැත්නම් ලංකාව පුරාම පාසල් වල අම්මලා මේ සෙල්ලම පටන්ගනීවි. චණ්ඩියෙක් අල්ලාගෙන ළමයි පාසල් වලට දාන සෙල්ලම. (නි)
මේ ආණ්ඩුවට අපිත් ඡන්දෙ දුන්නනේ. ඊළඟ සැරේ එයිනේ! (නි)
පවු අහිංසක දුප්පත් අම්මලා! නීතිය කාටත් පොදුය (නි)