ප්‍රංශ සූපවේදියෙකු වන ඇලෙක්සිස් වර්ග්නොරි මෙම චිත්‍ර නිර්මාණය කරනවා. මේ එසේ මෙසේ චිත්‍ර නොව ලොකු පොඩි කවුරුත් කැමති වන චොකලට්වලින් පිඟන් මත අඳිනු ලබන ඒවායි. ඔහු ඒ වෙනුවෙන් මෝටරයක් භාවිත කරන අතර ඔහු අඳින් චිත්‍රවල සුන්දර බව මිනිසුන්ට ආහාරය මගහරවන්නට නම් බොහෝවිට ඉඩ තිබෙනවා. ඔහු මිනිසුන් වෙනුවෙන් ශරීරයට හිතකර ආහාර පිඟන්ද මනස්කාන්ත ලෙස නිර්මාණය කරනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd