සෞදි අරාබියේ මෙදිනා නුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ කිසිවෙකුටත් අනතුරක් නැතැයි විදේශ අමාත්‍යංශය කියයි.
සෞදි අරාබියේ රියාද් අගනුවර තානාපති කාර්යයාලයේ +9661566634856 හා ජෙඩාහ් කොන්සල් කාර්යයාලයේ +966534969198 දුරකතන අංක වලින් ශ්‍රී ලංකිකයෙකුට යම් තොරතුරක් අවශ්‍ය නම් ලබා ගත හැකි බව විදේශ අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉන්නේ තෛෆ් වල කි.මී.375 ජෙද්දැහැ වලට තියෙනවා මේ හරිය ප්‍රශ්නයක් නැහැ (බ)