විශ්රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ට් ගාඩ් සමාගමේ නැවේ කපිතාන් යුක්රේන ජාතික ගැනලි ගැව්රිලෝව් (49) ගාල්ල ප්රධාන මහේස්ත්රාත් නිලුපුලී ලංකාතිලක මෙනවිය විසින් නැවතත් ලබන ජූලි 18 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
මෙම නැව අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්රී ලංකා මුහුදු සීමාවේ නොවන බවත් නැවේ තිබූ ගිනි අවි රක්නා ලංකා සමාගමට අයත් බවත් පැහැදිළිව පිළිගෙන ඇති නිසා සැකකරු රිමාන්ඩ් කිරීම අසාධාරණ බවත් ඔහුට ඇප ලබා දෙන ලෙසත් සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරු කියා සිටියහ.
නමුත් අපරාධ පරීක්ෂණ දෙපරේතමේනුතුව කියා සිටියේ විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රිමාන්ඩ් කරන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැව් වලට ආරක්ෂාව දෙන වැඩේ දැන් කරන්නේ කවුද (බ)
මෙන්න යහපාලනය. (හේ)
දුක තමයි.(හේ)