සබරගමු සරසවියේ තාක්ෂණ පීඨය රත්නපුරයට නොගෙන යන්නැයි එහි සිසුහු අද (5) පඹහින්නේ දී උද්ඝෝෂණයක් ඇරඹූහ.
සරසවි බලධරයන් මීට පෙර කියා තිබුණේ තාක්ෂණ පීඨය පඹහින්නේ පිහිටුවීමට පහසුකම් නැති බවයි. සියලු පහසුකම් රත්නපුරයේ ඇතැයි ද සරසවිය කියා තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට විනාශ කරන්නද හදන්නේ? හැමදේටම උද්ඝෝෂණ (නි)
නිකන් දෙන අස්වයන්ගේ දත් ගන්නන් කරන්නේ මේ උගත් කියන කට්ටිය. (ර)