පොළොන්නරුව මහියංගනය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දිඹුලාගල ඉහළ ඇල්ලේ වැව ගොවියෝ පිරිසක් රජය විසින් ලබා දුන් පොහොර සහනාධාරය ලැබී නැතියි කියමින් අද (05) උද්ඝෝෂණයක් ඇරඹූහ.
උද්ඝෝෂකයන් පවසන්නේ දිඹුලාගල පවුල් 700 කට මෙසේ පොහොර සහනාධාරය ලැබී නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බොරු කියන්නේ මේක යහපාලන ආණ්ඩුවක් මිනිස්සු මුලා කරන්න එපා (බ)
සහනාධාර දෙන්නේ අපේ බදු සල්ලි වලින්. ඒ සහනාධාර අරන් වවන හාල් අපි ආයිත් සල්ලි වලට ගන්නවා. (බ)
මේ වගේ වැඩ රජයේ සමහරු විසින් සංවිධානය කරනවද නැත්තම් නිලධාරීන් කරන දේවල්ද? දැන් සියල්ලම ජනාධිපතිතුමන්ටනේ විසඳන්න වෙලා තියෙන්නේ (නි)